* කරුණාකර මිලදී ගැනීමට පෙර ඔබගේ රවුටරයේ මොඩලය අප වෙත දන්වන්න.
* AJ-MUPS Ultra PWR-6X මාදිලිය වැඩි බලයක් අවශ්‍ය කරන P11 වැනි රවුටර් සඳහා පැය 4-5 අතර කාලයක් භාවිතාකල හැකිය.
මෙම AJMUPS එකේ DC input ජැක් එකට ඇඩැප්ටරයර සම්බන්ධකර මෙහි ඇති DC output ජැක් එක ඔබගේ රවුටරයේ DC input ජැක් එකට සම්බන්ධ කලයුතුවේ.
මුල්ම වතාවට මෙය බාවිතයට ගන්නාවිට හෝ මෙම AJMUPS හි බැටරියේ ආරෝපණය සම්පූර්ණයෙන්ම අඩුවී ඇති අවස්තාවකදී හෝ මිලදී ගෙන මුලින්ම භාවිතා කිරිමට පෙර ඔබගේ රවුටරය සමග ලබාදී ඇති ඇඩැප්ටරයට සම්බන්ධකර අවම වශයෙන් පැය 2-3 වත් AJMUPS හි බැටරි ආරෝපණය කරගැනීම සඳහා මෙහි ඇති Power ස්විචය off කර චාර්ජ් කරගැනීම අත්‍යවශ්‍යය වේ.
ඔබගේ උපකරණයට ( රවුටරයට ) ලබාගන්නා විදුලි ප්රමාණයඅනුව backup time වෙනස්විය හැකිය .
*Backup time will depend on your device power consumption
Warranty:
6 Months Warranty
For Wholesale or inquiries please contact:
0714333334
0772333334
0727333334
Email: ajtechni@gmail.com



There are no reviews yet.