Call us 24/7+94 71 433 3334
FREE DELIVERY on selected items
WELCOME OFFER: 10% OFF FOR NEW USERS

AJ-MINIUPS PWR MAX-4X (12V / 9V Router Power Backup)

රු5,900.00

In stock
Buy it now
Brands:
SKU: AJ-MUPSPWR MAX-4X
Brand:

* කරුණාකර මිලදී ගැනීමට පෙර ඔබගේ රවුටරයේ මොඩලය අප වෙත දන්වන්න.

මෙම AJMUPS එකේ DC input ජැක් එකට ඇඩැප්ටරයර සම්බන්ධකර මෙහි ඇති DC output ජැක් එක ඔබගේ රවුටරයේ DC input ජැක් එකට සම්බන්ධ කලයුතුවේ.
මුල්ම වතාවට මෙය බාවිතයට ගන්නාවිට හෝ මෙම AJMUPS හි බැටරියේ ආරෝපණය සම්පූර්ණයෙන්ම අඩුවී ඇති අවස්තාවකදී හෝ මිලදී ගෙන මුලින්ම භාවිතා කිරිමට පෙර ඔබගේ රවුටරය සමග ලබාදී ඇති ඇඩැප්ටරයට සම්බන්ධකර අවම වශයෙන් පැය 2-3 වත් AJMUPS හි බැටරි ආරෝපණය කරගැනීම සඳහා මෙහි ඇති Power ස්විචය off කර චාර්ජ් කරගැනීම අත්‍යවශ්‍යය වේ.
ඔබගේ උපකරණයට ( රවුටරයට ) ලබාගන්නා විදුලි ප්‍රමාණයඅනුව backup time වෙනස්විය හැකිය .

AJ-MINIUPS PWR MAX-4X (Router Power Backup)

INPUT VOLTAGE : 12V or 9V DC

OUTPUT VOLTAGE :
12V DC/ 9V DC – 1000mA

CONNECTORS : DC 3.5mm

DIMENSIONS : 136 x 86 x 48 (mm)

BATTERY TYPE : Lithium-ion

BACKUP TIME : PWR MAX-4X Average 4 Hours

*Backup time
will depend on your device power consumption

COMPATIBLE DEVICES

4G / LTE ROUTERS

CDMA TELEPHONES

Wi-Fi REPEATERS

CCTV CAMERAS

Please ensure to use the 12V DC Power adapter provided with your device
(Router / Modem / Camera / etc.).

Warranty:

6 Months Warranty
For Wholesale or inquiries please contact:
0714333334
0772333334
0727333334
Email: ajtechni@gmail.com

Weight 0.1 kg

Customers reviews

There are no reviews yet.

Be the first to review “AJ-MINIUPS PWR MAX-4X (12V / 9V Router Power Backup)”

Your email address will not be published. Required fields are marked *

Search for products

Back to Top
Product has been added to your cart
Compare (0)