• RS.

AJ-MINIUPS PWR MAX-4X (12V / 9V Router Power Backup)

  • In Stock

  • 0 Review(s)

Price :

RS.5900

Product SKU: AJ-MUPSPWR MAX-4X

 

    * කරුණාකර මිලදී ගැනීමට පෙර ඔබගේ රවුටරයේ මොඩලය අප වෙත දන්වන්න.   

මෙම AJMUPS  එකේ DC input ජැක් එකට ඇඩැප්ටරයර  සම්බන්ධකර මෙහි ඇති DC output ජැක් එක ඔබගේ රවුටරයේ DC input ජැක් එකට සම්බන්ධ කලයුතුවේ. 
මුල්ම වතාවට මෙය බාවිතයට ගන්නාවිට හෝ මෙම AJMUPS හි බැටරියේ ආරෝපණය සම්පූර්ණයෙන්ම අඩුවී ඇති අවස්තාවකදී හෝ මිලදී ගෙන මුලින්ම භාවිතා කිරිමට පෙර  ඔබගේ රවුටරය සමග ලබාදී ඇති ඇඩැප්ටරයට සම්බන්ධකර අවම වශයෙන් පැය 2-3 වත් AJMUPS හි බැටරි ආරෝපණය කරගැනීම සඳහා මෙහි  ඇති Power ස්විචය off කර චාර්ජ් කරගැනීම අත්‍යවශ්‍යය වේ.  
ඔබගේ උපකරණයට ( රවුටරයට ) ලබාගන්නා විදුලි ප්‍රමාණයඅනුව backup time වෙනස්විය හැකිය .

   AJ-MINIUPS PWR MAX-4X (Router Power Backup)

  • INPUT VOLTAGE            : 12V or 9V DC
  • OUTPUT VOLTAGE        : 12V DC/ 9V DC - 1000mA
  • CONNECTORS               : DC 3.5mm
  • DIMENSIONS                  : 136 x 86 x 48 (mm)
  • BATTERY TYPE              : Lithium-ion
  • BACKUP TIME                : PWR MAX-4X Average 4 Hours

         *Backup time will depend on your device power consumption

 

      COMPATIBLE DEVICES

 

  • 4G / LTE ROUTERS
  • CDMA TELEPHONES
  • Wi-Fi REPEATERS
  • CCTV CAMERAS

    Please ensure to use the 12V DC Power adapter provided with your device                (Router / Modem  / Camera /  etc.).   


         Warranty:


  • 6 Months Warranty 
  • For Wholesale or inquiries please contact:
  • 0714333334
  • 0772333334
  • 0727333334
  • Email: ajtechni@gmail.com

 

 


Ratings & Reviews

0.0

No Review Found.


To Review


To Comment