* කරුණාකර මිලදී ගැනීමට පෙර ඔබගේ රවුටරයේ මොඩලය අප වෙත දන්වන්න.
* AJ-MUPS Ultra PWR-6X මාදිලිය වැඩි බලයක් අවශ්‍ය කරන Fiber B310 වැනි රවුටර් සඳහා පැය 4-5 අතර කාලයක් භාවිතාකල හැකිය.
* * Ultra PWR-6X මොඩලය සඳහා අප විසින් ලබාදෙන power ඇඩැප්ටරයර පමණක් භාවිතා කරන්න.
මෙම AJMUPS එකේ DC input ජැක් එකට ඇඩැප්ටරයර සම්බන්ධකර මෙහි ඇති DC output ජැක් එක ඔබගේ රවුටරයේ DC input ජැක් එකට සම්බන්ධ කලයුතුවේ.
මුල්ම වතාවට මෙය බාවිතයට ගන්නාවිට හෝ මෙම AJMUPS හි බැටරියේ ආරෝපණය සම්පූර්ණයෙන්ම අඩුවී ඇති අවස්තාවකදී හෝ මිලදී ගෙන මුලින්ම භාවිතා කිරිමට පෙර ඔබගේ රවුටරය සමග ලබාදී ඇති ඇඩැප්ටරයට සම්බන්ධකර අවම වශයෙන් පැය 2-3 වත් AJMUPS හි බැටරි ආරෝපණය කරගැනීම සඳහා මෙහි ඇති Power ස්විචය off කර චාර්ජ් කරගැනීම අත්‍යවශ්‍යය වේ.
ඔබගේ උපකරණයට ( රවුටරයට ) ලබාගන්නා විදුලි ප්‍රමාණයඅනුව backup time වෙනස්විය හැකිය .
*Backup time will depend on your device power consumption
COMPATIBLE DEVICES
- 4G / LTE ROUTERS
- CDMA TELEPHONES
- Wi-Fi REPEATERS
- CCTV CAMERAS
Please ensure to use the 12V DC Power adapter provided with your device (Router / Modem / Camera / etc.).
Warranty:
- 6 Months Warranty
- For Wholesale or inquiries please contact:
- 0714333334
- 0772333334
- 0727333334
- Email: ajtechni@gmail.com
Login To Comment
Ishanka Umeda
3 years ago
Good